හිටපු ජනපති මෛත්‍රී සහ ෆීල්ඩ් මාර්ෂල් නිදහස් උ⁣ළෙලට නෑ!

February 4, 2020 at 11:37 am | by emanisa.lk

72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ (03) පස්වරුවේ දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍ර යොමුකර තිබිණි.

උත්සවය පැවැත්වෙන නිදහස් චතුරශ්‍රයේ ඉදිරි පෙළ අසුන් දෙකක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබිණි. සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ එම අසුන් දෙක ඉවත් කිරීමට පියවර ගත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස