අයවැයට පසුදා ජනපති රබන් ගසයි! කැවුම් බදියි!

April 6, 2019 at 9:48 pm | by admin

නිදහස් චතුරස්‍රයේ ඇවිදින්නන්ගේ අනුග්‍රහයෙන් අද පෙරවරුවේ සංවිධානය කළ අවුරුදු උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (06) පෙරවරුවේ සහභාගී විය.

එහි දී රබන් ගැසීම සහ කැවුම් බැදීම ආදී අවස්ථාවලට ජනාධිපතිතුමා ද සම්බන්ධ වනු දැකිය හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *