අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සහාය දෙනවා! – මෛත්‍රී

December 11, 2019 at 9:41 am | by emanisa.lk

රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝභාභය රාජපක්‍ෂට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

රට දියුණ කිරීම ජනාධිපතිට හෝ ඇමති මණ්ඩලයට තනිව කළ හැක්කක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ගෙඨාභය රාජපක්‍ෂ ලද විශිෂ්ට ජයග‍්‍රහණය ගැන සියලු දෙනා සුබ පැතූ බවද හෙතෙම පැවසීය.

උත්සව සභාවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස