අපේ එවුන් බැඳුම්කර හොරකම් කළා! අනුන්ට හොරා කියලා ඒ හොරකම වහන්න බෑ!- සරත් ෆොන්සේකා එජාපයේ වෝහාරික විගණන අමුඩෙ කඩයි..

January 26, 2020 at 10:57 pm | by emanisa.lk

තම පක්ෂයේ පිරිසක් බැඳුම්කර හොරකම කළ බවත් එය පිළිගත යුතු බවත් අනිත් උන් හොරකම් කළා යැයි කී පමණින් තමන් කළ හොරකම නො වැහෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

රාජපක්ෂලා සමග ඩීල් දමන අය පක්ෂයේ සිටින බවත් එවුන් පන්නා දැමිය යුතු බවත් ඩීල් දමන එවුන්ට රාජපක්ෂලා දඬුවම් නොකළද තමන් හොරකම් කළහොත් දඬුවම් දෙන බවට ද චෝදනා කළේය.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවති එජාප පළාත් පාලන නියෝජිත හමුවේ දී සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස