පිට පුවරුව

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රාජ්‍ය ප්‍රතිපාදන මිලියන 10ක් වෙන් කළා…! – ඇමති විජිත හේරත්….

2026-08-22 at 3:42 pm
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10 රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කළ බව විදේශ කටයුතු...

පහුගිය ආණ්ඩු කාලවල වුණේ තනි තනි හොරකම්…. දැන් සමස්ත කල්ලියම එකතු වෙලා හොරකම් කරනවා…මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ…! – ශිරාල් ලක්තිලක…..

2026-08-22 at 2:20 pm
පසුගිය ආණ්ඩු යටතේ හොරකම් සිදුවූ බවත් ඒවා සමස්ත පාලනයක් ලෙස නොව එක් එක් පුද්ගලයන් සිදුකළ...

නන්දා පැතූ ලෝකය ගොඩනැඟීම ආරම්භ කළ නිසා ඈ සතුටින්….! – ටිල්වින් සිල්වා…

2026-08-21 at 4:02 pm
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බවත් ඇයට මුළු රටම...

රටේ තීරණාත්මක නඩුවලට අදිසි හස්තයක් බලපෑම් කරනවාද… X-Press Pearl වන්දි නඩුව නවත්වන්න නීතිපතට බලපෑම් කළේ කවුද…!

2026-08-21 at 12:52 pm
22 වන සංශෝධනය ඔස්සේ රටේ ඒකීයභාවය, බුද්ධ ශාසනය සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ වන තැනට...

ආණ්ඩුවේ ජනවරම දැනටම ගිලිහිලා ඉවරයි… ජනමත විචාරණයක් තිබ්බොත් සෙල්ලම් ඉවරයි…! – නීතිඥ ශිරාල් ලක්තිලක….

2026-08-21 at 11:37 am
ආණ්ඩුවේ ජනවරම අහිමි වූ අවසන් බවත් විනිසුරු විශ්‍රාම වයස නැංවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවුවහොත්...

ලංකාවේ රැකියා පුරප්පාඩු ලක්ෂ 04ක් තියෙනවා… රටේ රැකියා විරහිත අයට සුදුසුකම් නෑ… එක පාරට පිට රටින් ගේන්න කැමත්තකුත් නෑ..! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

2026-08-21 at 10:44 am
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරක් පමණ සහ රැකියා විරහිත විශාල පිරිසක් සිටියත්...

උතුරේ හමුදා කඳවුරු සඳහා පවරාගත් ජනතා ඉඩම් වහාම නිදහස් කරන්න… ජනපතිගෙන් බලධාරීන්ට නියෝග….!

2026-08-21 at 10:05 am
උතුරු නැගෙනහිර යුද සමයේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා පවරාගත් ජනතාවගේ පෞද්ගලික ඉඩම් කඩිනමින් නිදහස් කරන...