මුල් පුවරුව

අද අපි කන් හැන්දෙන් කද්දි ජනතාව කන්නේ සවලෙන්…! – ඔෂානි උමංගා…

2026-11-01 at 4:00 pm
පාලකයන් රටේ සම්පත් භුක්ති විඳිමින් ජනතාව පීඩාවට පත්කළ ක්‍රමවේදය වෙනුවට අද ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන...

දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති රටට අවශ්‍ය නෑ… 2022 අරගලය වගේ එකක් ආවොත් මොන නීති හැදුවත් වැඩක් නෑ…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

2026-10-31 at 7:38 pm
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති මේ අවස්ථාවේ ලංකාවට අවශ්‍ය නැති බවත් 1979 එම නීති පැනවූයේ උතුරේ ඇති...

පොලිසිය පුරවැසියන්ට පහර දුන්නොත් වගකිව යුත්තේ OIC..!- පොලිස් ඇමති ආනන්ද විජේපාල…

2026-10-31 at 6:53 pm
විවිධ අපරාධ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින පුද්ගලයන්ට...

පොලිස් හිරමැදිරි වීඩියෝ කරන්න දෙන්න බෑ…! – නි. ඇමති සුනිල් වටගල….

2026-10-30 at 5:04 pm
පොලිස් සථාන වෙත දුරකතන ගෙන යෑම තහනම් කර නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල්...

ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව බොරු… අපි අස්වැසුම ප්‍රතිලාභීන් තවත් ඉහළ දානවා..! – ඇමති උපාලි පන්නිල….

2026-10-30 at 1:16 pm
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව...

රටේ ජනතාව කබලෙන් ළිපට වැටිලා හූල්ලනවා…. ජනාධිපතිට පස්ස තියන්න අලුත් වාහන 1750ක් ඕනලු..!

2026-10-29 at 12:58 pm
වර්තමාන ආණ්ඩුවේ ඩෝබි හමුදාව දඩාවතේ යන ඩෝබිලා සහ දාර්ශනික ඩෝබිලා යනුවෙන් දෙකොටසක් සිටින බව උතුරු...

නව පනත් මගින් පොලිසියට තවත් බලය අතිශය භයානකයි… හෝමාගම පොලිසියේ මිය ගිය තරුණයා කියාදෙන පාඩම එයයි…! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්….

2026-10-27 at 7:05 pm
හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාමෙන් නැවත තහවුරු කරන්නේ නීතිය බලාත්මක කරන ආයතන වෙත පරික්ෂාවෙන්...

කිංග්ස්බරි හෝටලේ තිබ්බේ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්… ගිය අය වහා අත්අඩංගුවට ගනු…!

2026-10-27 at 3:04 pm
බුද්ධාගම සහ සිංහල බෞද්ධ රාජ්‍යය සුරැකීමේ මුවාවෙන් පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සත්‍යග්‍රහය,...