අජිත්ටත් ඇමති වරම්! ෆොන්සේකාට රංගෙට අදත් නෑ!

January 31, 2019 at 8:11 am | by admin

මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) දිවුරුම් දුන්නේය.

මීට පෙර අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළේය. 19 වෙනි සංශෝධනය මගින් ඇමති ධුර සීමා කළ ද තවත් රාජ්‍ය ඇමති ධුර කිහිපයක් පත් කළ හැකිය. හිටපු කැබිනට් ඇමති සරත් ෆොන්සේකාට සහ පාලිත තෙවරප්පෙරුමට මෙතෙක් ඇමති ධුර හිමි නැත. ඔවුන්ට ඇමති ධුර නොදෙන බවට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *