මැතිවරණ නීති කඩමින් ආණ්ඩුව සමෘද්ධිය බෙදයි! සමෘද්ධි අධ්‍යක්ෂට එරෙහිව පැෆරල් උසාවි යයි!

October 28, 2019 at 11:24 pm | by emanisa.lk

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්) සංවිධානය කියයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන බවද ඒ අනුව ඒවා මුල්කර ගනිමින් නඩුපවරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස