දෙසැම්බර් 09 පොහොට්ටුවේ ජනාධිපතිතුමා දිවුරනවා! ඊට පස්සේ තමා අනිත් වැඩ!

February 13, 2019 at 4:01 pm | by admin

දෙසැම්බර් මස 09 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිතුමා දිවුරුම් දුන් පසු මේ රටේ ගම් 36 000ම වැළඳගත් සංවර්ධන වැඩපිළවෙළත් මේ රටේ සියලු පවුල් ඇති හැකි සමෘද්ධිමත් පවුල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළත් මේ දිනවල සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිතුමා දිවුරුම් දුන් පසු එම වැඩපිළිවෙළ ක්‍රියාවට නඟන බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *