අපේ කතානායකතුමා බුදු හාමුදුරුවෝ වගේ! ආණ්ඩුව රකින්න දස බිම්බර මාර සෙනඟ එක්ක තනිව සටන් කළා!

June 12, 2019 at 11:13 am | by emanisa.lk

යහපාලන රජය ගැන තවමත් ජනතාව තුළ විශ්වාසයක් ඇතැයි පාර්ලිමේත්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවයට ඊයේ (11) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන රජය රැක ගැනීම සඳහා කථානය කරූ ජයසුරිය මහතා දස බිම්බර මාර සෙනග සමඟ තනිව සටන් කළ බව මන්ත්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස