ෂාරියා විශ්වවිද්‍යාලය ගැන කොමිසමක් ඕන! – රතන හිමි

November 29, 2019 at 1:53 pm | by emanisa.lk

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකළ මඩකලපු විශ්වවිද්‍යාලය පිළිබඳ කරුණු සොයාබැලීමට කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

සුළු ජාතීන් නොමැතිව මැතිවරණය ජයගත හැකි බව ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ බවත්, රට පුරා ස්වාමීන් වහන්සේලා ඊට විශාල දායකත්වයක් ලබාදුන් බවත් පැවසූ රතන හිමියෝ, බෞද්ධ ජනයා විශාල බලවේගයක් වී මෙරට වෙනස් කළ බවත් සඳහන් කළහ.

රාජගිරිය සදහම් සෙවණේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (28දා) දිනයේදී රතන හිමියෝ මේ බව පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස