අපි ඉල්ලා අස්වුණේ රතන හිමිගේ ජීවිත අවධානම ගැන හිතලායි!

June 8, 2019 at 5:23 pm | by emanisa.lk

ආණ්ඩුවේ කටයුතු කළ මුස්ලිම් ඇමතිවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූයේ උපවාසයක නිරත වූ අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවධානම සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රතිචාර සලකා බලා බව එම පිරිස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී ප්‍රකාශ කර තිබේ.

කුමන හේතු සාධක ඉදිරිපත් කළ හැකි වුවද මෙම ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මේ නිසා සෙසු ජන කොටස් සහ ආගමික කොටස් අතර අවිශ්වාසයක් ගොඩ නැඟිය හැකි යැයි පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස