ගැටුම් හදන්නේ අවස්ථාවාදී දේශපාලකයන්ට සහ විදෙස් බලවේගවලට උදව් කරන අයයි! – අස්ගිරි නාහිමි

May 14, 2019 at 10:40 am | by admin

කලහකාරී කටයුතුවලින් සිදුවන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට හා විදේශීය බලවේගවලට උදව් දීම පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසයි. එබැවින් සියලූ දෙනා සාමකාමීව කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

මෙම අවස්ථාවේ සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
සිය ප‍්‍රදේශවල සාමය සහ සහජීවනය ආරක්ෂා කිරීමට කැප වන ලෙස කාදිනල් හිමි සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස