ගෝඨාට කඩේ යන එවුන්ට 15 රෑ බඩ යනකල් පොවලා නිදිකරපල්ලා! උඹලා 16 උදේම ගිහින් ගිහින් සජිත්ට ඡන්දේ දාපල්ලා! – එජාප නායක හිමිගෙන් කාලීන ධර්ම දේශනාවක්…. (video)

October 29, 2019 at 8:51 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට කඩේ යන එවුන්ට 15 වෙනිදා රාත්‍රී අරක්කු බෝතල් 4-5ක් බඩ යනකල් පොවා 16 වෙනිදා හවස 04 වන තුරු නිදිකරවන්න යැයි එක්සත් ජාතික පක්ෂ භික්ෂු බල මණ්ඩලයේ සභාපති මාලබේ සීලරතන හිමි පවසයි.

එසේම කිසිදු එජාප පාක්ෂිකයකු 16 වෙනිදා රාත්‍රී අරක්කු නොබොන ලෙසත් අරක්කු බිව්වොත් 16 උදෑසන නැඟිට ඡන්දය ලබා දීමට යාමට නොහැකි වනු ඇති බවත් එහිමියන් පවසයි.

එහෙයින් ගෝඨාගේ පාක්ෂිකයන් අරක්කු පොවා නිදි කරවා එජාප පාක්ෂිකයන් ඡන්දය දමා සජිත් ජනපති කළ යුතු බවට සීලරතන හිමි උපදෙස් ලබා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා බිංගිරිය බස් නැවතුමේ පැවති ජනහමුවකට එක්වෙමින් උන් වහන්සේ මෙසේ පැවසූහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස