IS ත්‍රස්තවාදීන් පිළිගන්නේ අභිධර්මය! රතන සාධු බුදු දහම පාතාළ ලෝකයට ඇදලා දාලා! බෞද්ධයන් රතන හිමිට විරුද්ධ විය යුතුයි!- ආචාර්ය වික්‍රමබාහු (video)

June 2, 2019 at 3:59 pm | by admin

අයිඑස් ත්‍රස්තවාදීන් මුහමඩ්තුමාගේ දර්ශනය නොව ඊට ගෑවිලාවත් නැති අභිධර්මයක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

රතන හිමියන් අනුගමනය කරන්නේ ඊට සමාන දර්ශනයක් බව ද පවසන ඔහු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව පදනම් කරගත් බුදු දහම නිඝණ්ඨ දහමක පාතාළ දහමක තත්ත්වය ඇද ඇතැයි චෝදනා කරයි.

පටිච්ඡ සමුප්පාදය චතුරාර්යය සත්‍ය වෙනුවට ජාතිවාදය රතන හිමියන් අනුගමනය කරන බව පවසන ආචාර්ය වික්‍රමබාහු බෞද්ධ ජනතාව විනාශ කිරීම සඳහා BSBS එකක් හදාගෙන කටයුතු කරන එම බලවේගයට සකලවිධ බෞද්ධ ජනතාව විරුද්ධ විය යුතු බව පෙන්වා දෙයි.

අතුරලියේ රතන හිමියන් මෙන්ම වික්‍රමබාහු කරුණාරත්න ද යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා පුරෝගාමීව කටයුතු කළ අයයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස