උපවාසය ඇරඹීමට පෙර රතන හිමි ජනපතිට ලියූ ලිපිය මෙන්න!

May 31, 2019 at 5:50 pm | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (31) දළදා මාළිගාව අබියස උපවාසයක් ආරම්භ කළේ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එම ධුරවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වන්ද්‍යකරණය කළ බවට එල්ලවන චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමිනි.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව උපවාසය කරන බව අද පෙරවරු 09 ට පමණ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඩමකර පළමුව දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු පෙරවරු 10.15ට පමණ උපවාසය ආරම්භ කරමින් පැවසුවේය.

මෙම ඉල්ලීම් සහ උපවාසය සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ටද යොමු කර තිබේ. එම ලිපිය පහතින් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *