ඊළාම් සිහින අතහැර උතුරේ නායකයෝ සිංහ කොඩිය සෙවනට එති! ගෝඨාගේ සහායට උතුරින් තවත් පිරිසක් එක්වෙති!

October 15, 2019 at 11:48 am | by emanisalk

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ඇතුළු දෙමළ මුස්ලිම් ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කර තිබේ.

ඊයේ (14) වව්නියාවේ මන්ත්‍රීවරයාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වව්නියාව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුමාස්වාමී වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්. මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස