ජවිපෙ නායකයා පිළිගන්න ගෝඨාට නඩු දැමූ කොටි කැනඩා ගුවන්තොටට එති!

April 12, 2019 at 11:46 pm | by admin

රනිල් වික්‍රමසිංහට අගමැති තනතුර අහිමි වූ ඔක්තොම්බර් 26 සමයේ පාර්ලිමේන්තුවේ දුව පැන ක්‍රියාකාරී වූ අනුර කුමාර පසුගිය සමයේ ගත කළ අලස ජීවිතයට සමුදී නැවතත් ක්‍රියාකාරී වී තිබේ.

හිටි හැටියේ අනුර කුමාර දිසානායක කැනඩාවට ගොස් මේ හමුවන්නේ දෙමළ ඩයස්පෝරාවේ ටොරෙන්ටෝ නායක රෝයි ෂන්මුගම් ය.

රෝයි ෂන්මුගම් යනු පසුගිය දින කොටි ත්‍රස්තයෙක් ඝාතනය කළා යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු දැමූ හවුස් ෆ්‍රෙඩ් N.G.O සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකි.

යස්මින් සූකා මෙම සංවිධානයේ අනුශාෂිකාවකි.

මේ සියල්ල ජවිපෙ සිදු කරන්නේ රාජපක්ෂලා සමග ඇති කෝපයට හා එජාපයට ඇති ආදරයටත් වඩා දෙමළ ඩයස්පෝරාවෙන් පොම්ප වන ඩොලර් මිලියන ගණනක මුදල් වෙනුවෙනි.

ඉෂාන් ජයසූරිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *