ගෝඨා උතුර ජය ගන්න සූදානම්!

August 15, 2019 at 12:27 pm | by emanisa.lk

උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර සැප්තැම්බර් පළමු වැනිදා සිට එම ප‍්‍රවර්ධන කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ශක්තිය 30%ක් දක්වා අඩු වී ඇති අතර ඉතිරි 70% අතරින් 30%ක ඡන්ද ප‍්‍රමාණයක් තමන් සතු කර ගැනීම එම පෙරමුණේ ඉලක්කයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස