කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 22 දෙනෙකු සුවය ලබා අද (11) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, මේ වන විට සුවය ලැබූවන් 343දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website