නිරෝධායන වැඩපිළිවෙළ දුර්වලයි! වහාම පාර්ලිමේන්තුව කැඳවා උපදෙස් ගන්න! – සජිත් ප්‍රේමදාස

March 13, 2020 at 5:42 pm | by emanisa.lk

නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති ත;aත්වය සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

දේශපාලන අරමුණු පසෙක ලා මෙම තීරණය ගත යුතුව ඇති බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවද හෙතෙම පවසයි.

ගුවන් තොටුපළෙන් රටට ඇතුළු වන සියලු දෙනාට එක්සේ නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස