පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ සුමන්දිරන්ලා සජිත්ලා කොරෝනාවලට බෙහෙතක් හොයාගෙනද? – විමල් (video)

April 24, 2020 at 7:05 am | by emanisa.lk

සහරාන්ලා පාස්කු ප්‍රහාරය එල්ල කර සිය ගණනක් මරා දමන තුරු බලා සිටි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න යැයි කියන්නේ අනුරලා, සුමන්දිරන්ලා, සජිත්ලා, සම්බන්ධන්ලා කොරෝනා සඳහා අලුතින් බෙහෙතක් සොයා ගෙන දැයි අමාත්‍ය විමල් වීරවංශ ප්‍රශ්න කරයි.

අසමත්කම ඔිනෑවටත් වඩා ප්‍රදර්ශනය කළ පාර්ලිමේන්තුවක් නැවත කැඳවා කොරෝනා සඳහා ඇති සෙත කුමක්දැයි හෙතෙම විමසයි. එහිදී ශ්‍රී මුඛයෙන් කතා කළ විට සිරුරේ කොරෝනා දුර්වල වෙනවා දැයි ද ඇමතිවරයා අසයි.

කරූ ජයසූරිය හිටපුුු කතානායක මිස තවමත් කතා නායක නොවන බව ද ⁣ඔහු අවධාරණය කළේය.

https://www.facebook.com/574747679309723/posts/2766091660175303/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස