පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තරකරයි! ලක්ෂ ගණන් ගෙවා මුඛ ආවරණ රටින් ගෙනෙයි!

January 30, 2020 at 7:12 am | by emanisa.lk

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත.

එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට බෙදාදීමටද පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථාන විසින් කටයුතු කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස