ජනපති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි! ඔන්ලයින් කතා කරලා කොරෝනා අර්බුදය විසඳමු! – සුමන්දිරන්

March 29, 2020 at 12:27 pm | by emanisa.lk

රට හමුවේ ඇති කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

ඊට පසු මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට එකතු නොවී මාලදිවයිනේ මෙන් ඔන්ලයින් එකතු වී සාකච්ඡා කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මාලදිවයින් පාර්ලිමේන්තු කාලය තවමත් අවසන් වී නොමැති අතර එහෙයින් කතානායකවරයා නිල නිවසේ සිට ද සෙසු මැති ඇමතිවරු සිය නිවෙස්වල සිට ද ඔන්ලයින් පාර්ලිමේන්තුව කැඳවීමට තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස