අදත් ආසාදිතයන් 22කට සුවයි! සුවපත් පිරිස 343!

May 11, 2020 at 2:34 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 22 දෙනෙකු සුවය ලබා අද (11) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, මේ වන විට සුවය ලැබූවන් 343දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස