පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ආණ්ඩුව රකින්නයි! අසහනයට පත් ජනතාවට සහන දෙන්නයි! – සජිත්

May 1, 2020 at 2:37 pm | by emanisa.lk

කොරෝනා ව්‍යවසනය හමුවේ ආණ්ඩුවට එරෙහිව දෝාෂාභියෝග හෝ විශ්වාසභංග ගෙන ඒමට වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් කටයුතු නොකරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන්⁣ගේ අරමුණ වගකිව යුතු විපක්ෂයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද රැකගනිමින් මේ රටේ ජනතාවට වැඩිපුර සහන ලබා දීමට මුදල් අනුමත කිරීම බව ද මෙතෙම අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස තමන් ඉල්ලා සිටින්නේ එම පවිත්‍ර සහ එකම චේතනාවෙන් බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස