එජාප ගැටුම ඇවිළෙයි! “මහ බැංකු හොරු එපා!” ලග්ගල දී සජිත් පිල රනිල්ට හූ කියයි! (video)

October 20, 2019 at 7:23 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එජාප ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනරැලි අමතන අවස්ථාවලදී හූ කියමින් විරෝධතා දැක්වීම සඳහා පාක්ෂිකයින් සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙහි පළමු පියවර වශයෙන් ඊයේ (19) දිනයේ ලග්ගල පැවති රැලියට අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙරම සජිත් පිලේ ආධාරකරුවකු “සර්, මහ බැංකු හොරු නම් මෙහෙට ගෙන්නන්න එපා” යනුවෙන් පවසමින් විරෝධතාවක නිරත වනු දැකගත හැකිවූ අතර මීට මාධ්‍යවලින් ඉහළම ප්‍රචාරයක් ද ලබාදී තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස