එජාප අපේක්ෂක මමයි! ඕන නම් වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට එන්න! – රනිල් සජිත්ට කියයි…

August 17, 2019 at 10:10 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉදිරිපත් වන බවත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කරන ලෙසත් දන්වා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නමැති පක්ෂය ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇත.

දෙමළ සන්ධානය පවසා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බවත් සජිත් ප්‍රේමදාස පිළිබඳ තව දුරටත් සිතා බැලිය යුතු බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස