“පොලීසයට ගේම දෙන්න එලියට විත් සොදිනා – සජියා ආපු ගමන් තොපිට &#ට දෙන්නෙ පෙමිනා” සජිත් පිලේ ස්කුටි අක්කාට රනිල් පිලෙන් ගීයක්!

August 23, 2019 at 11:01 am | by emanisa.lk

රියදුරු බලපත් සහ හිස් ආවරණ නොමැතිව අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරීගේ 16 හැවිරිදි සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සමග පොලිසිය සහ එම පවුලේ පිරිස අතර ගැටුමක් ඇති විය. මේ ගැටුමට මැදි වූ මන්ත්‍රීවරිය එජාප සජිත් පිල නියෝජනය කරන්නියක නිසා රනිල් පිලේ වෙබ් අඩවි ඇයට පහර දීමට පටන්ගෙන තිබේ. ලංකා නිව්ස් වෙබ් නම් රනිල් පිලේ ඇමතිවරයකු විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියක් අදාළ සිද්ධියට මැදි වූ මන්ත්‍රීවරිය පිළිබඳ ලියූ ගීයක් පළ තිබේ. ඒ මෙසේය.

අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..”
නොදා හිසට ආවරණය පාර පුරා දුවනා..
විලාසයට ලයිසොන් එක බිම වැටුනිද සිතුනා..

සූසැට ශිල්පය කුමකට පියා කෂියා පෙරනා..
නගර සභාවට පනින්න මනාපෙ මට ලැබුනා…
පොලීසයට ගේම දෙන්න එලියට විත් සොදිනා..
සජියා ආපු ගමන් තොපිට &#ට දෙන්නෙ පෙමිනා…

පාරේ පඳුරු අස්සෙ ඉඳන් හාවෝ වගේ පනිනා..
ටැපික් පොලිස් ඔක්කොම මට උඩ අරින්න හිතුනා…
කසිප්පු ටික හොයා ගන්න බැරිව ගේම් ගසනා..
සාධූ සාධූ ඇද්ද තොපිට මගේ ගේම දිණුවා…

– මාතලන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස