බැඳුම්කර අර්ජුන් සිංගප්පූරුවෙනුත් පැනලා! කේපී ලංකාවට අල්ල ගෙන ආ විදිහටම අර්ජුන් ලංකාවට ගේනවා! – වාසු

December 23, 2019 at 5:26 pm | by emanisa.lk

මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පළාගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කෙසේ වුවද මෙයට පෙර කේපී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආකාරයටම අර්ජුන් මහේන්ද්‍රන් ද ලංකාවට රැගෙන එන බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ අලුත්ම තත්ත්වය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසා දැනගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස