බැඳුම්කර බෑනා රනිල්ට හොඳට සලකලා! මහ රෑ සල්ලි ගෝනියක් නිවසටම ගෙනැත් දීලා! බැඳුම්කර මාමා සියල්ල හෙළි කරයි!

August 26, 2019 at 2:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් අගමැති රනිල් වික්‍රමසිංහට රු. මිලියන 75ක් නිවසටම ගෙන ගොස් භාර දී ඇතැයි හෙළි වී තිබේ.

2015 ජුලි 23 වෙනිදා රාත්‍රී 8 පමණ මෙම මුදල් තොගය රැගෙන ඇලෝසියස් අගමැති රනිල්ගේ පෞද්ගලික නිවසට පැමිණ භාර දී තිබේ. ඒ අනුව මෙය සිදුව ඇත්තේ මහ බැංකු වංචාවට පසු දිනයකය.

මේ අතර එවක මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ ඇලෝසියස්ගේ මාමා වන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙම ගනුදෙනුව සම්න්ධ තවත් තොරතුරු අනාවරණය කිරීිමට සූදානම් වන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස