ඕමාන් තෙල් පිරිපහදුව පිටුපස බැඳුම්කර අර්ජුන්! (video)

March 23, 2019 at 7:49 am | by admin

ඕමාන ආයෝජනයක් අනුව ඉදිවන බව ප්‍රකාශ කළ හම්බන්තොට තෙල් පිරිපහදුව මේ වන විට සිංගප්පූරු ආයෝජනයක් බව ප්‍රකාශ වන බවත් ඒ පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නවා යැයි සාධාරණ සැකයක් ඇති වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් හම්බන්තොටින් ඉඩම් අක්කර 400ක් ද කොල්ල කමින් මහ බැංකුවෙන් කොල්ල කෑ මුදල් යොදවා තෙල් පිරිපහදුවක් තැනීමට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *