රෝහිතගේ මගුලට අර්ජුන් ඇලෝසියස් ඇවිත්! මෙන්න ඡායාරූප!

February 3, 2019 at 12:36 pm | by admin

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල්‍යයට පැමිණියේ යැයි ද එහිදී ගත් සෙල්ෆි ඡායාරූප පසුව ඉදිරිපත් කරන්නේ යැයි ද පසුගියදා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පැවසූ අතර නාමල් රාජක්ෂ පසුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද රංජන් රාමනායක අද සිය ට්විටර් ගිණුමේ රජයේ  Sunday Observer  පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් පවසන්නේ ඒ අර්ජුන් ඇලෝසියස් බවය. කෙසේ වුවද අදාළ පුවත්පත් වාර්තාවේ මෙම සිද්ධිය වාර්තා කර ඇත්තේ ප්‍රශ්නාර්ථයක් ද සමගය. රාජ්‍ය අමාත්‍යවරයා මෙතෙක් තමා ඉදිරිපත් කරන බව කී සෙල්ෆි ඡායාරූපය ද ඉදිරිපත් කළේ නැත.

රජයෙ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස