අපි යූඇන්පිය එක්ක හවුල් ආණ්ඩුවක් හදනවා! අලුත් ව්‍යවස්ථාවක් හදලා 13 එහාට ගිය විසඳුමක් දිනාගන්නවා! – දෙමළ සන්ධානය

December 23, 2019 at 8:46 am | by emanisa.lk

එළබෙන මහා මැතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණට ආසන 113 සිමාවට ළඟා වීමට නොහැකි වුවහොත් දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එසේ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබිබට ගිය බලය බෙදීමක් මගින් උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාගැනිමට බව දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් ඊයේ(22) යාපනය කයිටිස්හි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස