මුස්ලිම් කොංග්‍රසය පුපුරයි! හසන් අලි බෂීර් සේගුදාවුද් ගෝඨාට එකවෙයි! තව කොටහක් මග!

October 31, 2019 at 11:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ගෝටාභය රාජපක්ෂට සහාය පළ කරනු ඇතැයි වාර්තා වෙයි.

මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දක්වන අතර පාස්කු ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත් වූ බවට ඔහු බරපතළ චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස