පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨා! – දයාන් ජයතිලක

October 22, 2019 at 10:37 am | by emanisa.lk

ජාතික තවුහිද් ජමාත් සංවිධානය ලවා පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඒ බව සඳහන් පෝස්ටරයක් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහි සඳහන් ආකාරයට ගෝඨාභය මේ සඳහා සහරාන් හෂීම් සහ හිස්බුල්ලා යොදා ගෙන තිබේ. අනතුරුව දෙරණ සහ හිරු නාළිකා ජාතිවාදය ව්‍යාප්ත කිරීමට යොදා ගෙන ඇත.

ආචාර්ය දයාන් ජයතිලක කලක් වියත්මගට එක්ව කටයුතු කළ ද එහි ප්‍රමුඛයා වීමට ඔහුට ඉඩක් ලැබුණේ නැත.

කෙසේ වුවද සහරාන් හෂීම් 2015 ජනාධිපතිවරණයේදී හංසයාටද අනතුරුව මහා මැතිවරණයේදී රවූෆ් හකීම්ට ද සහාය ලබා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස