තමුසේ තමුසෙගේ ඡන්ද ටික තියා ගන්නවා! මම මගේ රට තියා ගන්නම්! – මහින්ද හකීම්ට කියයි…. (video)

June 2, 2019 at 9:59 am | by admin

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමති රහූෆ් හකීම් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී පවසා ඇත්තේ නැඟෙනහිරට වඩා බලතල සහිත රාජ්‍යයක් ලබා දිය හැකි නම් තමන්ට මුස්ලිම් ජනතාවගේ සියලු ඡන්ද ඔහුට ලබාදිය හැකි බවය.

එහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමුසේ තමුසේගේ ඡන්ද ටික තියා ගන්නවා! මම මගේ රට තියා ගන්නම් යනුවෙනි.

මෙම කරුණ හෙළිදරව් කළේ රට රකින ජන හඬ සංවිධානයේ පළමු රැස්වීමට සහභාගී වූ බෙල්ලන්විල ධම්මරතන හිමි විසිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස