ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු වෙනුවට වැඩබලන ඇමතිවරු පත් කෙරේ!

June 10, 2019 at 11:20 am | by emanisa.lk

පසුගියදා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු වෙනුවට වැඩබලන ඇමතිවරු පත්කිරීමට කටයුතු යොදා තිබේ.

මේ අනුව රිෂාඩ් බදියුදීන්ගේ ඇමති ධුරයේ බුද්ධික පතිරණ ද රවුෆ් හකීම්ගේ ඇමති ධුරයේ ලකී ජයවර්ධන ද කබීර් හෂීම්ගේ ඇමති ධුරයේ අනෝමා ගමගේ ද වැඩබලන ඇමතිවරු ලෙස දිවුරුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස