අප්‍රේල් 25 යූඇන්පි ආණ්ඩුවක් හදනවා! – අජිත් පී.

February 17, 2020 at 3:03 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය තුළ ඇති අර්බුදය ඉදිරි දින කිහිපය තුළදී විසඳා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා පවසයි.

අද (17) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙරව එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් නව සන්ධානයකින් යටතේ නව සලකුණකින් ඉදිරිපත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විනාශ නොවන බවත් ඉදිරි මහ මැතිරණය ජය ගෙන අප්‍රේල් 25 වෙනිදාට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස