ඇමති මංගල සහ ඇමති අජිත් පී. ඉල්ලා අස්වෙයි!

November 17, 2019 at 1:42 pm | by emanisa.lk

මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ද ජන වරමට ගරු කරමින් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස