ආණ්ඩුවම ගෙදර යන ලකුණු! ඇමති කබීරුත් ඇමති ධුරය අතහරී!

November 18, 2019 at 1:23 pm | by emanisa.lk

අධිවේගී සහ මහා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙයට අමතරව ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබේ.

මේ වන විට සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු, පාඨලි චම්පක, අශෝක් අබේසිංහ, අජිත් පී. පෙරේරා ආදී ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් ඉල්ලා අස්වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස