හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය පමා නොවි රජයට ගතයුතුයි! – ජනපති

December 6, 2019 at 2:40 pm | by emanisa.lk

ප්‍රමාද නොවී මඩකලපු විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මඩකලපුව විශ්වවිද්‍යාලය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලා විසින් පසුගිය සමයේ ඉදිකළ අතර ඒ සඳහා අරමුදල් ලැබුණු ආකාරය මහත් ආන්දෝලනයට ලක්විය.

එසේම සෑම දිස්ත්‍රික්කයක් පාසා විශ්වවිද්‍යාල පිහිට විය යුතු බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරි පිරිසක් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස