ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව නැඟෙනහිර හර්තාල්! (video)

May 10, 2019 at 9:02 pm | by admin

නැඟෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව අද නැගෙනහිර සුරැකීමේ සංවිධානය තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කඩ සාප්පු වසා හර්තාලයක් දියත් කර තිබිණි. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වන තිරිකුණාමලය, සේරුනුවර සහ කන්තලේ ක්‍රියාත්මක විය. මේ නිසා ප්‍රදේශවල ජනජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස