ආණ්ඩුවට චෝදනා කරන්න එපා! මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය හැදුවෙත් රාජපක්ෂලා! -ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජවිපෙ (video)

May 28, 2019 at 7:53 am | by admin

මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාල ආරම්භ කළේ 2013 වසරේ බවත් එම ගිවිසුමට අත්සන් කළේ ඇමති ඩලස් අලහප්පෙරුම සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

කෙසේ වුවද 2013 වසරේ ආරම්භ කළේ කාර්මික අධ්‍යාපන ආයතනයක් බවත් එය රට පුරා ආරම්භ කළ කාර්මික ආයතන 16ක් අතරින් එකක් බවත් ප්‍රසිද්ධ රහසකි.

මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය 2015 වසරේ ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස