ඕකා (ගෝඨා) ඉස්සරහා බංකරේක හිටවලා වෙඩි කාලා මැරෙන්න අරින්නයි තිබුණේ! – සරත් ෆොන්සේකා.. (video)

October 27, 2019 at 11:59 pm | by emanisa.lk

තමා හමුදාපති ලෙස යුද්ධයට අණ දෙන අතර යුද්ධය මෙහෙයවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යැයි ඔහු පවසන බවත් තමා සිතා සිටියේ මෙතෙක් කල් ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස එකල කටයුතු කළ බව යැයි කියා බවත් හිටපු හමුදාපති පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා පවසයි.

හමුදාපතිවරයා ලෙස තමා යුද්ධයට අණ දෙන විට සෙසු සේනාංකාධිපතිවරුන් සමග ගෝඨායත් යුද්ධය මෙහෙයවා ඇති බවත් තමා එය දැන සිටියේ නම් ගෝඨාභය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටවා තබා කොටින්ගේ වෙඩි ප්‍රහාරයකින් මිය යාමට සලසන බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස