ගෝඨාභය ජනාධිපතිවරණයට ආවොත් ඇප මුදල මං ගානේ! – ෆොන්සේකා

February 1, 2019 at 6:19 am | by admin

මේ වන විට පොදු අපේක්ෂක සංකල්පය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට එජාප නායකයා ඉදිරිපත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස ගෙන එතැයි තමා නොසිතන බව ද ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් ඇප මුදල තමා ලබා දෙන බව ද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *