පරාජය සමග තවත් ඔබට ඉන්න බෑ! දේශප්‍රේමීන් සමග එකතු වන්න! – ෆොන්සේකාට පොහොට්ටුවෙන් ඇරයුම්…

October 2, 2019 at 8:35 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ආරාධනා කෙරේ. ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මෙම ආරාධනය කළේය.

“ෆොන්සේකා මහත්තයාට පරාජය සමග තවත් ඉන්න බෑ. ඔහු දේශප්‍රේමීන් නියෝජනය කරන දේශපාලන පක්ෂයකට එකතු විය යුතුයි. ඒ නිසා ඔහුට අපි ආරාධනා කරනවා. ගෝඨාභය වෙනුවෙන් ඔහුත් සමග කැලණිය ආසනය සංවිධානය කරන්න අපි සූදානම්” යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස