එක්සත් ජාතික පක්ෂය දියවීම යනු තමන් ද දියවීමක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
රනිල් වික්‍රමසිංහට එජාපය දියකර හැරීමට ඉඩ දිය නොහැකි බවත් එජාපය දියවීම යනු තම පක්ෂයේද දිය වීම බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු එජාප නායක රනිල් වික්‍රමසිංහට පවසා තිබේ.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු හිටපු ඇමති රවූෆ් හකීම් ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
රවුෆ් හකීම් ද 2001 වසරට පසු විපක්ෂය නියෝජනය කරන්නේ ප්‍රථම වරටය.