අද භික්ෂූවකගේ ආදාහනය පන්සලේ කරගන්න බැරි තැනට රට වැටිලා! සුද්දෝ මේ රට පාලන කළ කාලෙවත් පන්සලට මෙහෙම බාධා තිබුණේ නෑ! – මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි (video)

October 25, 2019 at 12:57 pm | by emanisa.lk

ගුරුකන්ද විහාරයේ ආරක්ෂාව සඳහා සවි කරන CCTV කැමරා පද්ධතිය පොලිසිය මැදිහත් වී ගලවා දැමීම පිළිබඳ තමන් වහන්සේ ඉතාම කනගාටු වන බව මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි පවසයි.

කොළඹ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට වැඩම කර එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහිමියන් මේ බව ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේ කෙනෙකු අපවත් වූ විට ශිෂ්‍ය භික්ෂූන්ට සහ දායක සභාවට එම ආදාහනය පන්සලේ සිදුකර නොහැති තත්ත්වයට අද රට වැටී ඇති බවත් අධිරාජ්‍යවාදී සුදු පාලකයන් මේ රට පාලනය කරන කාලයේ පවා මෙවැනි හිරිහැර බාධා පන්සලට සිදු නොවූ බවත් එහිමියන් සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේ නමකගේ ආදාහනය පන්සලේ කරගත නොහැකි තැනට රට පිරිහී ඇති බවත්

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස