සජිත් විපක්ෂ නායක ධුරයට!

December 5, 2019 at 4:29 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

කෙසේ වුවද එජාප නායකත්වයේ වෙනසක් සිදුවන බවට කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස